ප්‍රමුඛ පුවත 1

තරුණයින්ට රැකියා ලබාදීම උදෙසා කර්මාන්ත පුර රැසක් – සජිත් ප්‍රේමදාස [VIDEO]

(UTV | කොළඹ) – තරුණ තරුණියන්ට රැකියා ලබාදීම උදෙසා කර්මාන්ත පුර රැසක් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය  සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ හපුතලේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

Leave a Comment