දේශීයප්‍රමුඛ පුවත 1

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

(UTV | කොළඹ ) – අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව එතුමාගේ දේහය හැටන් නොර්වුඩ් ප්‍රදේශය දක්වා රැගෙන යාමට නියමිතව ඇති අතර එළඹෙන 31 වනදා දේහය පිළිබඳ අවසන් කටයුතු නොර්වුඩ් ක්‍රිඩා පිටියේදී සිදු කෙරෙනු ඇත.

මේ වන විට දේහය එතුමාගේ බත්තරමුලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

Related posts

අදත් තද වැසි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට උපදෙස්

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍රවල ඡායාරූප සඳහා පැනවූ නීතියට විරෝධය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment