ප්‍රමුඛ පුවත 1

විදෙස් ගමන් බලපත්‍රවල ඡායාරූප සඳහා පැනවූ නීතියට විරෝධය [VIDEO]

(UTV | කොළඹ) – විදෙස් ගමන් බලපත් සඳහා ඡායාරූප ගැනීමේදී කාන්තාවන් නළලේ තිලක තබමින් ඡායාරූපයට පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් පනවා ඇති නීතියට හින්දු සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක විරෝධය මතුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමකට

Mohamed Dilsad

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment