ප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ පිළිබඳව ශ්‍රීලනිපයෙන් තීරණයක් [VIDEO]

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරියේදී සකච්ජාකර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් දැක්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දරුවන් මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා සියලුදෙනාගේම මැදිහත්වීම අවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනයාට ඉවත්වන්නැයි දැනුම් ⁣දෙයි

Mohamed Dilsad

Leave a Comment