ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුව සමඟ එක්වන්නේ අන්තවාදීන් – විදුලිබල ඇමති රවී කියයි [VIDEO]

(UTV | කොළඹ) – පොහොට්ටුව සමඟ එක්වන්නේ අන්තවාදීන් බව විදුලිබල හා අමාත්‍ය රවී කරුණානායක පවසයි. අද උදෑසන සිරිකොත මන්දිරයේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ විශේෂ කාර්ය බලකායේ කාර්යාලය විවෘත කිරීම ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් අද(14) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සිදුකෙරුණි.

එම අවස්ථාවට එම සංවිධානයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඞ් සමාගමේ සභාපති ඇතුළු 13කට අධි චෝදනා

Mohamed Dilsad

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

Leave a Comment