ප්‍රමුඛ පුවත 1

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

(UTV | කොළඹ) ඉරිදා පුවත්පතක දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සදහා වත්මන් යුධ හමුදාපතිවරයාගේ නම සහ ඡායාරූප යොදා ගනිමින් පළකරන ලද දැන්වීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ කාල සීමාව තුළ හමුදා නිල ඇදුම් යොදාගෙන සිදුකරන ලද මෙවැනි වෙළඳ දැන්වීම් හරහා මැතිවරණ නීති උල්ලංගණය කැන බවයි අදාළ පැමිණිල්ලෙන් සදහන් කර ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආචාර ධර්ම සංග්‍රහයට පටහැනිව පළකරන ලද මෙම දැන්වීම කෙරෙහි මැතිවරණ කොමිසමෙහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධානය යොමුකර ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍ය අජිත්. පී පෙරේරා ලිපියක් මගින් සභාපතිවරයාට දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් මාෆියාකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ කමීටු වාර්තාව අද ජනපතිට..

Mohamed Dilsad

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි..

Mohamed Dilsad

Leave a Comment