ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ කමීටු වාර්තාව අද ජනපතිට..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්වීම් පිලිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (23) ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බවත්, එම වාර්තාව ඊයේ (22) දිනය වන විට සකස් කර අවසන් කල බවද එහි සාමාජික කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සමාජීකයින් 12 කගෙන් සමන්විත මෙම කමිටුව මීට සති 2 කට ඉහතදී පත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්ලෝවේකියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා අවශ්‍ය රබර් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්න සුදානම්

Mohamed Dilsad

පුත්තලම – අරුවක්කාලු කසල අංගනයේ පිපිරීමක්

Mohamed Dilsad

සවසට ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment