දේශීයප්‍රමුඛ පුවත 1

රංජන් අධිකරණය හමුවට

( UTV | කොළඹ ) – පොලීසිය පවසන ආකාරයට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකඅද(05) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

Mohamed Dilsad

අය-වැයට ඡන්ද ගන්න කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන්ට, මාලිමාවෙන් බුරියානි සංග්‍රහයක්…!

Editor O

Leave a Comment