දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

( UTV | කොළඹ ) – හෙට(06) දිනයේ මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට පැය24 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙලෙස මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බලප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයයන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව ලෙස ජල පිරිපහදු මධ්‍යස්ථානයට කටාන ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදකයක් සවි කිරීමබව වාර්තා වේ.

Related posts

ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

Mohamed Dilsad

අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment