ප්‍රමුඛ පුවත 1

සහල් මාෆියාකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – සහල් මාෆියාව නැවත්වීමට ජනාධිපතිවරයාට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් සිල්ලර වෙළදුන්ට දඩ ගැසීම නොව සැබෑ මාෆියාකරුවන් අත්අඩංගුවට ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

මාතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා රෝගීන් 25 දක්වා ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිගේ නියෝජිතයින් කරුනානිධි බැලීමට යයි

Mohamed Dilsad

Leave a Comment