ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ රියදුරු අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හසීම්ගේ රියදුරු අත්අඩංගුවට ගැනේ.

මොහොමඩ් සරීෆ් නොහොත් ගාෆූර් නැමති මෙම රියදුරු කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

ඔහු වැඩිදුර විමර්ශණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංගප්පුරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

සොරකම් කරන ලද රන්මාල සහ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment