ප්‍රමුඛ පුවත 1

සිංගප්පුරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ප්‍රකාශයක්

(UTV| කොළඹ) – සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය නිසි වාර්තා සහ ලේඛන ශ‍්‍රී ලංකා රජය විසින් ලබා දෙන්නේ නම් ඔහුව රටින් පිටුවහල් කිරීමට හැකි බව සිංගප්පුරු රජය පවසයි.

ශ‍්‍රී ලංකාව ඇතුළු අනිත් රටවල් වලට අවශ්‍ය වැරදිකරුවන් පිටුවහල් කිරීමට සිය රජය නීතියෙන් බැඳී සිටින බව සිංගප්පූරු රජය ප‍්‍රකාශ කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කියා සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය මෙතෙක් සහය ලබා දී නොමැති බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින්, සිය රජය එය ප‍්‍රතික්ෂේප කරන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චෝදනා වලට රනිල්ගෙන් පිළිතුරු [VIDEO]

Mohamed Dilsad

වෙනස් නොවුණු එජාප නායකත්වය

Mohamed Dilsad

2019 අයවැය පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 08 ඇරඹේ..

Mohamed Dilsad

Leave a Comment