ප්‍රමුඛ පුවත 1

වෙනස් නොවුණු එජාප නායකත්වය

(UTV| කොළඹ) – ප‍්‍රතිසංවිධානවලදි එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාරගැනීම සඳහා අග‍්‍රාමාත්‍යවරයාම හැර වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා එම තනතුර වෙනස් නොවුන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ප‍්‍රතිසංවිධාන පිළිබද අප කළ විමසීමකදී පක්ෂයේ ජේෂ්ඨයෙකු පැවසුවේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කිරීමට හැකි කෙනෙකු පක්ෂයේ නොමැති බැවින් එජාප නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාටම හිමිවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

Mohamed Dilsad

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ලබන සතියේදි

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment