දේශීයප්‍රමුඛ පුවත 1

අද සිට පාසල් විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අද (29) කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්, පිරිවෙන් හා සිල් මාතා අධ්‍යාපන ආයතන යළි විවෘත කෙරේ.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා අද පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ලබන සතිය තුළ සිදු වේ.

දුරස්ථභාවය සහිතව පන්ති කාමර නිර්මාණය කිරීම ද අදාළ කාල සීමාවේදී සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

Related posts

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

Editor O

ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!

Mohamed Dilsad

මෛත්‍රීගේ සහය විජයදාස ට

Editor O

Leave a Comment