දේශීයප්‍රමුඛ පුවත 1

ජින්තුපිටියේ කොරෝනා රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ

( UTV | කොළඹ ) – කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස  ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් පුද්ගලයා‍ පි.සි.ආර් පරික්ෂණ 05කදි ආසාදිතයෙකුනොවන බවට තහවුරු වේ.

එබැවින් නිරෝධායනයට ලක්කර සිටි 154දෙනා නැවත නිවෙස් වෙත යොමු කෙරේ.

Related posts

Z-Score ක්‍රමය වෙනස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කලුපටි පැළඳ සේවයට වාර්තා කිරීමේ තීරණයක

Editor O

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාජ කෙටුම්පතක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment