ප්‍රමුඛ පුවත 1

Z-Score ක්‍රමය වෙනස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – රජයේ විශ්වවිද්‍යාල සඳහා Z-Score ක්‍රමවේදය අනුව සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සියලූම දරුවන් සඳහා සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ඇති කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වුවත් වර්තමානය වන විටත් පළාත්, දිස්ත්‍රික්ක මෙන්ම පාසල් අතර ද අධ්‍යාපන ගුණාත්මකභාවයේ විවිධ විෂමතා පවතින බවට හඳුනා ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මෙම තත්ත්වය තුළ දැනට රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දිස්ත්‍රික් පදමින් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය තෙවනවර කියවීම අද සිට

Mohamed Dilsad

ජනපති තජිකිස්ථාන ජනපති හමුවෙයි

Mohamed Dilsad

වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment