දේශීයප්‍රමුඛ පුවත 1

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

(UTV | කොළඹ ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ.

එහිදී පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අද පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි කියපු පොල්තෙල් සාම්පල් 30 ක ප්‍රතිඵල අවුරුදු නිවාඩුවෙන් පසු

Mohamed Dilsad

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment