දේශීයප්‍රමුඛ පුවත 1

බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

(UTV |කොළඹ ) – පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර ලබා දී තිබේ.

 

Related posts

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

Editor O

අද කාලගුණය

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

Leave a Comment