දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

(UTV | කොළඹ) – කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.

Related posts

ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෘත්‍රීම බුද්ධිය (ඒඅයි) පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

Editor O

මන්ත්‍රී වැටුප් එක්රැස් කරන පැලවත්තේ පක්ෂ අරමුදල ගැන අල්ලස් කොමිෂමෙන් විමර්ශන

Editor O

Leave a Comment