ප්‍රමුඛ පුවත 1

ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පසුගිය ජුලි 05 වනදා ආරම්භ කෙරුණු බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ගතවු පැය 24 තුල බීමත් රියදුරන් 174 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙය අදින් අවසන් වීමට නියමිතව තිබුණු අතර මෙම විශේෂ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හංවැල්ලේ ඝාතනයට අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අල්ලයි

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව ගැන කාන්තාවන්ගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

ගණිත ගුරුවරයා ඇතුළු අටදෙනා ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment