ප්‍රමුඛ පුවත 1වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 20170120 (උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18 ක් පොලිස්...
ප්‍රමුඛ පුවත 1පවතින නියගයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවයිMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 20170115 (උදයම්,කොළඹ ) – ඉදිරි දින කිහිපය තුළදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකට...
ප්‍රමුඛ පුවත 1මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීමේ තාක්ෂණික වැඩසටහනක්Mohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 20170126 (උදයම්,කොළඹ) – “තිරසර යුගයක තෙවසර ඇරඹුම” රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා “නිල් ආර්ථික” වැඩපිළිවෙළ යටතේ සමස්ත ධීවර ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මුහුදු ජලය...
ප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 20170116 (උදයම්,කොළඹ )පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප‍්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට එක්වන ලෙස ජනාධිපති...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් රජය කියයිMohamed DilsadJanuary 20, 2017 by Mohamed DilsadJanuary 20, 20170111 (උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. එකී...
ප්‍රමුඛ පුවත 1සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්Mohamed DilsadJanuary 20, 2017January 20, 2017 by Mohamed DilsadJanuary 20, 2017January 20, 20170123 (උදයම් , කොළඹ) – පසුගිය රජය සමයේ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියක මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර...
ප්‍රමුඛ පුවත 1තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170113 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන...
ප්‍රමුඛ පුවත 1අග්‍රාමාත්‍යවරයා සහ එරික් සෝල්හයිම් අතර සාකච්ඡාMohamed DilsadJanuary 19, 2017January 20, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 20, 20170124 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අතර සාකච්ඡාවක් ස්විට්සර්ලන්තයේ දී පවත්වා තිබේ. ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී මෙම...
ප්‍රමුඛ පුවත 1ඕමන්තේ කදවුර ඉවත් කර නෑ හමුදා ප්‍රකාශක කියයිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 20170187 ඕමන්තේ කඳවුර ඉවත් කිරීමක් සිදු කොට නොමැති බවත් කඳවුරු පවතිද්දි අක්කර 18ක ඉඩම් ප්‍රමාණයක් වව්නියාව දිසාපතිවරයා වෙත පරාදී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්...
ප්‍රමුඛ පුවත 1දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170138 මල්ලාකම් උප දුම්රියපොළ ආසන්නයේදී දුම්රියකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් දුම්රිය රියදුරෙකු තුවාල ලබයි. කන්කසන්තුරය සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව අනුරාධපුර...