ප්‍රමුඛ පුවත 1

වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවට

(උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ.

සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18 ක්  පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ගාල්ල – නෙලුව ප්‍රදේශයේ නිවසක තිබියදී  මෙම වල්ලාපට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනපති ගෝඨාභයට මහේෂ්ගෙන් සුභපැතුම් [VIDEO]

Mohamed Dilsad

අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්.

Mohamed Dilsad

අකුණුසැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මියයයි…

Mohamed Dilsad

Leave a Comment