ප්‍රමුඛ පුවත 1කේරල ගංජා කිලෝ 154ක් සමඟ 5 ක් අත්අඩංගුවේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170119 (උදයම්, කන්කසන්තුරේ) – කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 154ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව විසින් සිදු කළ...
ප්‍රමුඛ පුවත 1කටුකුරුන්ද බෝට්ටු අනතුරට සම්බන්ධ බෝට්ටුකරු බන්ධනාගාර ගත කෙරේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170133 පුද්ගලයන් 16 දෙනෙකුට මරු කැඳවූ කටුකුරුන්ද බෝට්ටු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෝට්ටුව පැදවූ පුද්ගලයා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඔහු අද කළුතර...
ප්‍රමුඛ පුවත 1මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170141 හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ. අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ...
ප්‍රමුඛ පුවත 1මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017February 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017February 24, 20170116 (උදයම්,යාපනය ) – යාපනය සිට කිලිනොච්චි දක්වා මෝටර් රථයකින් ගංජා කිලෝ 22 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. අද අලුයම 2 ට...
ප්‍රමුඛ පුවත 1ලක්ෂ 24 ක රත්‍රන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170160 (උදයම්,කොළඹ) – රත්‍රං කැබලි 32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරු ඊයේ...
ප්‍රමුඛ පුවත 116 දෙනෙකුට මරු කැඳවු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017February 24, 2017 by Mohamed DilsadFebruary 24, 2017February 24, 20170148 (උදයම්,කළුතර) – කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී අනතුරට ලක්වු බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම අනතුරට ලක්ව ඔහු කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර...
ප්‍රමුඛ පුවත 1නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයිMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170119 (උදයම්,කොළඹ) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව – ලෙල්ලම ප්‍රදේශයේදී...
ප්‍රමුඛ පුවත 1සරසවි සිසුන්ගේ පරිගණක සොරකම් කළ අයෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 24, 2017 by Mohamed DilsadFebruary 24, 20170163 (උදයම්,කොළඹ) – සරසවි සිසුවෙකු ලෙස පෙනී සිටිමින් වීශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ ලැප්ටොප් පරිගණක සොරකම් කළ අපරාධ රැසකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. මිරිහාන...
ප්‍රමුඛ පුවත 1ජානිපෙ සිය අස්වීම භාර දෙයිMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 20170124 (උදයම්,කොළඹ) – ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වන ලිපිය සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර...
ප්‍රමුඛ පුවත 1ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් භාරයටMohamed DilsadFebruary 23, 2017 by Mohamed DilsadFebruary 23, 20170136 (උදයම්,කොළඹ) – ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම සහ තවත් අයෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. තිබෙනවා. ලබන මස 9 වනදා දක්වා ඔවුන් රක්ෂිත...