Category : ප්‍රමුඛ පුවත 1

ප්‍රමුඛ පුවත 1

වනජීවී නිලධාරීන් අකුරට වැඩ කිරීමේ සුදානමක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් අද පස්වරුවේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්  ආරම්භ කිරීමට සුදානම්වෙයි. සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...
ප්‍රමුඛ පුවත 1

බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මාන

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  –  ශී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය වසර හතරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප‍්‍රදානය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්...
ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad
(උදයම්,කළුතර)  – කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන්ව සිටි 13 හැවිරිදි දැරියගේ මළ සිරුරද  සොයා ගැනීමත් සමග එම අනතුරින් මිය ගිය 16 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා...
ප්‍රමුඛ පුවත 1

හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – හෙට (24) සිට විශේෂයෙන්  දිවයිනේ දකුණු අර්ධයේ  වැසි තත්ත්වයේ නැවතත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  දිවයි‍නේ බො‍හෝ...
ප්‍රමුඛ පුවත 1

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad
( උදයම්,කොළඹ)  – කොතලහිඹුටු දැවයෙන් සාදන ලද කෝප්ප 16 ක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගනී. ඊයේ රාත්‍රියේ මෙම...
ප්‍රමුඛ පුවත 1

නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේ

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදානම් වෙයි. ඒ අනුව...
ප්‍රමුඛ පුවත 1

කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ)    –   මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීමට පැවති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
ප්‍රමුඛ පුවත 1

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර කොටස අද රාත්‍රී 10 සිට මේ මස 27 වනදා අලූයම හතර දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ...
ප්‍රමුඛ පුවත 1

වනඅලි පුද්ගල හානි සඳහා දෙන වන්දිය ඉහළට

Mohamed Dilsad
(උදයම්,කොළඹ)   – වන අලි පහරදීමෙන් සිදුවන පුද්ගල මරණයක් හෝ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ 5 දක්වා ඉහළ...
ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  –  නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කෙරේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙලෙස නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය කාලය දීර්ඝ කර තිබේ....