Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර

ජාතික නිදහස් දිනයට සමගාමීව අද (04) දින ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ජාතියට ගෞරව කිරීම සඳහා ආචාර වෙඩිමුර 25ක් තබා ඇත.

ඒ අනුව මෙය සිදුකර ඇත්තේ නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිටයි.

එමෙන්ම වෙඩිමුරයක් පවත්වා ආචාර පුද කිරීමේදී පිරිනැමෙන උපරිම වෙඩිමුර සංඛ්‍යාව වන වෙඩිමුර 25ක් පිරිනැමිම ජාතිය සඳහා පිරිනමනු ලබයි.

කෙසේ වෙතත් වෙඩිමුර පවත්වා ආචාර පුදකිරීමේ සම්ප්‍රදාය සඳහා 14 වන ශතවර්ෂය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇති බවද සඳහන්..

Related posts

MRP set for five essential commodities

Mohamed Dilsad

Australian woman shot dead by US police after 911 call

Mohamed Dilsad

காலி ETF பிராந்திய அலுவலகம் இடம்மாற்றம்

Mohamed Dilsad

Leave a Comment