ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,කළුතර)  – කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන්ව සිටි 13 හැවිරිදි දැරියගේ මළ සිරුරද  සොයා ගැනීමත් සමග එම අනතුරින් මිය ගිය 16 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(22) රාත්‍රී කටුකුරුන්ද ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී එම දැරියගේ සිරුර සොයා ගැනුණි.

පසුගිය ඉරිදා දිනයේ කටුකුරුන්ද මුහුදේදී සිදුවූ මෙම අනතුරෙන් කුඩා ළමුන් දෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අතුරුදන්ව තිබුණි.

ඔවුන් සියලු දෙනාගේම සිරුරු ඊයේ දිනයේ හමුවූ බව පොලීසිය සඳහන් කළේය.

Related posts

තෙල් සංස්ථා වෙඩි තැබිමේ සිද්ධියේ නාගරික මන්ත්‍රීට ඇප..

Mohamed Dilsad

පානදුර වලානේ පොලිස් නිලධාරිනිය මරා ගිනි තියලා ! – පෙම්වතා රිමාන්ඞ්

Mohamed Dilsad

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment