ප්‍රමුඛ පුවත 1

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

(UTV| කොළඹ) – චීනයෙන් දුම්වැටි ආනයනය නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු දේශපාලන පක්‍ෂ හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

Mohamed Dilsad

උතුරු බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි

Mohamed Dilsad

Leave a Comment