ප්‍රමුඛ පුවත 1

බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

(UTV| කොළඹ) – බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරිමට තීරණය කර තිබේ.

ඒ ඊයේ(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස විසුරුවා හැරිමට නියෝග කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ගැසට් නිවේදනය නිකුත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment