ප්‍රමුඛ පුවත 1

දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…

(UTV| කොළඹ) – 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලු රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමිනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මුස්ලිම් සේවකයන්ගේ වැටුප් 22 ට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment