ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් සේවකයන්ගේ වැටුප් 22 ට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්.

(UTV| කොළඹ) – මෙවර හජ්ජි උත්සවය මේ මස 22 දා පැවැත්වෙන බැවින් ඊට පෙර සියලු රාජ්‍ය මුස්ලිම් සේවක සේවිකාවන්ට මෙම මාසයට අදාළ වැටුප ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.

ඒ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් ඒ බව දන්වා ඇති බව වාර්තාවේ.

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ්ජි උත්සවය සැමරීම සඳහා 22 දාට පෙර මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්නේ නම් එය එම ජනතාවට මහත් සහනයක් වනු ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්

Mohamed Dilsad

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

Mohamed Dilsad

පුරවැසියන්ට එකසේ නිතිය ක්‍රියාත්මක කල හැකි පාලනයක් – අනුර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment