ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොළඹ වංචා විමර්ශණ කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බංගලාදේශ ජාතිකයෙකු නාරම්මල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 54 වන වියේ පසුවන අතර ඔහුව අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

කොළඹ වංචා විමර්ශණ කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට ගොඩනැගීමට දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍යයි

Mohamed Dilsad

ලොව උසම තැනක නම් රැන්දු ශ්‍රී ලාංකික තරුණයෙක් මව් බිමට(ඡායාරූප)

Mohamed Dilsad

අගමැති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment