ප්‍රමුඛ පුවත 1

අනිද්දා ගුරු , විදුහල්පතිවරුන් දීපව්‍යාප්ත වර්ජනයක.

(UTV| කොළඹ) – රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ

ඒ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින්.

එහි ලේකම් අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළේය.

මොවුන් පසුගිය 27 වනදා සංකේත වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු අඩපණ වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

වෙසක් පෝයට වැඩි මිලට විකුණන්න ගිය මත්පැන් තොගය අල්ලයි.

Mohamed Dilsad

Leave a Comment