ප්‍රමුඛ පුවත 1

ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට [VIDEO]

(UTV | කොළඹ) – තමන් ඉදිරි මහමැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට සූදානම් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

ඊයේ කළුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට ඇමති රිෂාඩ් එක් වෙයි

Mohamed Dilsad

රාජකීයට සිසුන් ඇතුලත් කිරීම සඳුදා සිට යළි අරඹයි

Mohamed Dilsad

අල්ලස තුරන් කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වේ

Mohamed Dilsad

Leave a Comment