ප්‍රමුඛ පුවත 1

රට බෙදන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රට බෙදීම සඳහා කුමන හෝ දේශපාලනඥයෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

අද මහනුවරදී මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ තායිලන්ත අගමැති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment