ප්‍රමුඛ පුවත 1

මෙරට වගාකළ හැකි සෑම දෙයක්ම රට තුල වවනවා [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුල වගා කල හැකි සෑම දෙයක්ම මෙරට වගා කිරීම වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් බව වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසයි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වාරි සෞභාග්‍ය වැඩසහනට එක්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප රැළිය කල් ගියේ ඇයි ?

Mohamed Dilsad

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල 3% කින් අධිප්‍රමාණය වෙයි

Mohamed Dilsad

Leave a Comment