ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ශ්‍රී ලංකා රුපියල 3% කින් අධිප්‍රමාණය වෙයි

2019 වසරේ මේ මස දක්වා කාලය තුල ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 3% කින් අධිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා වල සඳහන් වෙයි.

මෙම කාලපරිච්ඡේදය තුළ දී ජපන් යෙන්වලට සාපේක්ෂව පමණක්, රුපියල 0.6%ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව යූරෝවලට සාපේක්ෂව 6.3%කින්, බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 7.7%කින්, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 7.2%කින් හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව 5.3%කින්, ශ්‍රී ලංකා රුපියල් අධිප්‍රමාණය වෙයි

Related posts

රජය මැදිහත්වීමෙන් ලබන ඉරිදා සිට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

Mohamed Dilsad

මිලියන 3ක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment