ප්‍රමුඛ පුවත 1

එළඹෙන වසරේ ණය වාරිකය ගෙවීමට රාජ්‍ය අදායම මදි [VIDEO]

(UTV | කොළඹ) – 2020 වසරේ ණය වාරිකය සහ පොලිය ගෙවීම සඳහා පමණක් රාජ්‍ය ආදායම මදි වන බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අම්බලන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

Mohamed Dilsad

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment