ප්‍රමුඛ පුවත 1

උතුරු බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි

(UTV| කොළඹ) – අත්‍යවශය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් හෙට (31) පෙරවරු 09 සිට පැය 15 කාලයක් බියගම ආශ්‍රීත ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

මේ අනුව බියගම උතුර, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන, අළුබ‌ෝවිල, අකුරුමුල්ල, උලහිටිවල, වල්ගම, යබරළුව, නාරම්පල, ගලවලග‌ොඩ, කළුක‌ොදවාව, ඉන්දොලමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන බව සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයේ

Mohamed Dilsad

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment