ප්‍රමුඛ පුවත 1

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

(UTV | කොළඹ) –  අද (01) සිට ලබන මස 31 වැනිදා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වියළි කාලගුණය හේතුවෙන් සහ වනෝද්‍යානයේ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස යාල වනෝද්‍යානය වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට අමතරව , දීපව්‍යාප්තව සිදු කරන වන අලි සමීක්ෂණයක් හේතුවෙන් ලබන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා සියලුම ජාතික උද්‍යාන වසා තැබෙන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

ආදායම වැඩිකර ණය කළමනාකරණය සඳහා අණපනත් රැසක් සම්මත කර ගත් බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment