ප්‍රමුඛ පුවත 1

තෙවන වාරයේ පාසල් අධ්‍යන කටයුතු හෙට (02) ඇරඹේ

(UTV | කොළඹ) –  රජයේ සහ අනුමත පුද්ගලික පාසල්වල තෙවන වාරය හෙට (02) ආරම්භ වේ.

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 12 ක් පමණක් ලබන 16 වැනිදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Related posts

ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?

Mohamed Dilsad

ජනපතිගේ නම අවභාවිතා කරන්නන්ට දඬුවම් [VIDEO]

Mohamed Dilsad

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම්

Mohamed Dilsad

Leave a Comment