ප්‍රමුඛ පුවත 1

කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයි

(උදයම්,කොළඹ)    –   මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීමට පැවති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙයි.

මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවූ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

Related posts

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

Mohamed Dilsad

රනිල් යළි අගමැති නොකරන බව ජනපති පවසයි

Mohamed Dilsad

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment