ප්‍රමුඛ පුවත 1

දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට…

(UTV| කොළඹ) – ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයට නව සලකුණක් එක් කරමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාව විසින් නිකුත් කරන දකුණු ආසියාවේ හොඳම ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හිමි සම්මානය ශී‍්‍ර ලංකාවට හිමිකරගෙන ඇත.

මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් සංදිස්ථානයක් බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බවන්ත ගමගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද විශේෂ හමුවක

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ද රතු එළි දල්වයි

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment