ප්‍රමුඛ පුවත 1

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ද රතු එළි දල්වයි

(UTV| කොළඹ) –  අනිද්දා(25) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක නිරතවීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය ඊයේ(22) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී එම සම ලේකම් ඞී.වී. ශාන්ත සිල්වා  කියා සිටියේ ලබන බදාදා වන විට ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම සහ ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර නොගතහොත්  මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘තීන්දුව හරි අතට’ ශ්‍රීලනිප සමුළුව ඇරඹේ

Mohamed Dilsad

මර්වින් සිල්වා නව පක්ෂයක් ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment