ප්‍රමුඛ පුවත 1

‘තීන්දුව හරි අතට’ ශ්‍රීලනිප සමුළුව ඇරඹේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය ඇරඹේ.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

“තීන්දුව හරි අතට” යන තේමාව යටතේ අද(03) පස්වරු 3.00ට පමණ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එම සම්මේලනය ආරම්භ කෙරුණි.

පැවැත්වෙන මෙවර සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එළිදැක් වෙන අතර ජනාධිපතිවරයා විසින් මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂ අවලංගු කාසියක් – මුජිබර් රහුමාන් [VIDEO]

Mohamed Dilsad

කංජිපානිගේ පියා, සොහොයුරා ඇතුළු සයදෙනාට ඇප

Mohamed Dilsad

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment