ප්‍රමුඛ පුවත 1

ජනබල බස් රථයකට ප්‍රහාරයක්

(UTV |බදුල්ල) – “ජන බලය කොළඹට” විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වෙයි.

ඒ බදුල්ල , බෝගහමඩිත්ත ප්‍රදේශයේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් රැගෙන් යාමට සුදාමන් කර තිබු බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි

Mohamed Dilsad

අගමැතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment