ප්‍රමුඛ පුවත 1

මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ඇමති රිෂාඩ් එක් වෙයි

(UTV|මන්නාරම) – මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ද සහභාගී විය.

එහි සමාරම්භක සැසිය ආරම්භ කිරීමේ උත්සවය 03 වැනිදා මුසලි ප්‍රාදේශීය සභා සංකීර්ණයේ දී පැවැත්විණි.

මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති කලිබත් සුෆියාන්, උප සභාපති මුහුසිත් රයිසුදීන් ඇතුළු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MUSALI-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MUSALI-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment