ප්‍රමුඛ පුවත 1

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

(UTV |කොළඹ)  – වැටුප් ගැටළු මූලික කරගෙන ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවයට දින සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ.

මෙම ආබාධිත රණවිරුවන්ගේ ගැටලු පිළිබඳව හෙට (01) දිනයේ කැබිනට් මණ්ඩලයට යොමු කර ඔවුන්ට පිළිතුරක් රැගෙන යළි රණවිරුවන් හමුවන බව එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට වැඩ තහනම්

Mohamed Dilsad

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment