ප්‍රමුඛ පුවත 1

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට වැඩ තහනම්

(UTV | කොළඹ) – තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාල තරුණිය කළ පැමිණිල්ලක් ඇයට වාසි සහගතවන අයුරින් විසඳාදෙන බව පවසමින් පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව නුගේගොඩ කොට්ඨාශය භාර උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශණයකින් පසුව අදාල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන සංචාරයෙන් ශ්‍රීලංකාවට ප්‍රතිලාභ

Mohamed Dilsad

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත මාලාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment