ප්‍රමුඛ පුවත 1

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමට සුදානම්

(UTV| කොළඹ)  –  චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට නියමිතය.

බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් චයිනා ඩේලි පුවත්පත අද මේ බව වාර්තා කර තිබේ.

මෙම පරිපූර්ණ නිදහස් වෙළඳ ගිවිසුම මගින් භාණ්ඩ, සේවා, ආයෝජන මෙන්ම ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ආවරණය කෙරෙනු ඇත.

මීට අදාළව පැවති 6 වන වටයේ සාකච්ඡා 2017 වසරේ මාර්තු මාසයේදී අවසන් විය.

මේ හරහා මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් චීන වෙළදපොළට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පෙන්වා දේ ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් වූ සැමට ජනපතිගෙන් සහන.

Mohamed Dilsad

Leave a Comment