ප්‍රමුඛ පුවත 1

කිරිපිටි මිල ඉහළට

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 50 කින් හා ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
ඒ බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන් මහතා තහවුරු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

උතුරට විශාල බදු සහනයක්-අගමැති

Mohamed Dilsad

ගෝඨභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම මසකට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment